Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සිවිල් - යුද්ධ හමුදා වොලිබෝල් තරඟාවලියේ ජයග්‍රහණය 12 වන ගැමුණු හේවා බලකායට

නාවට්කුලී ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කරනු ලැබු වොලිබෝල් තරඟාවලියේ දී සිවිල් අංශයෙන් තරඟ වැදුණු ‘Black Star’ සහ ‘Lucky Star’කණ්ඩායම් පරාජයට පත් කරමින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරියේ නියුතු 12 වන ගැමුණු හේවා බලඇණි කණ්ඩායම විසින් ජයග්‍රහණය හිමි කරගත්හ.

ප්‍රදේශයේ තරුණයන් දිරී ගැන්වීමේ හා සංහිඳියාව ඇතිකරලීමේ අරමුණින් යුතුව සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදාවන් එක්ව ඉරිදා (16) දින මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

Adidas footwear | Women's Designer Sneakers - Luxury Shopping