Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2021 16:00:05 Hours

ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ නියෝජිතයින් යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ නියෝජිත කණ්ඩායමක් පසුගිය අඟහරුවාදා (06) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.

මෙම හමුවේදී, කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු, සංචාරක කර්මාන්තයේ වත්මන් තත්ත්වය, නැවත සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට ඇති හැකියාව මෙන්ම සංචාරක කර්මාන්තය සතු ගැටළු පිළිබඳව සාකච්ඡා කෙරිණි. Authentic Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival