Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2020 06:00:17 Hours

ලොව්තුරා බුදුපියාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරන අද දිනයේ සියළුම ලෝකවාසී බෞද්ධ ජනතාවට සෞඛ්‍ය සම්පන්න නීරෝගීමත් වෙසක් මංගල්‍යයක් වේවා !

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් සියළුම ලෝකවාසී බෞද්ධ ජනතාවට සහ සියළුම ලෝකවාසී ජනතාව වෙත පැමිණ ඇති වසංගත තත්ත්වයන්ගෙන් හා දුක් වේදනාවෙන් තොර සාමයෙන් පිරි සෞඛ්‍ය සම්පන්න හා නිරෝගී සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි ! Best Authentic Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov