Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික කැනොයින් හා කායාකින් තරඟාවලියේ රිදී පදක්කමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ජාතික කැනොයින් හා කායාකින් සංගමය දියවන්නා ඔය පරිශ්‍රයේ සංවිධානය කළ කැනොයින් හා කායාකින් තරඟාවලියේ දී යුද්ධ හමුදා විශේෂ බලකායේ කෝප්‍රල් එම්.ආර්. රත්නායක කේ I මිටර් 200 ඉසව්වේන් රිදී පදක්කමක් දිනාගනු ලැබීය.

යුද්ධ හමුදාව නියෝජනය කරමින් ආබාධිත සෙබලෙකු මෙම ජාතික ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

buy footwear | 『アディダス』に分類された記事一覧