Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2020 11:28:41 Hours

'ගෙවුණු සතිය’ රූපවාහිණි වැඩසටහනට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි එක්වෙයි

TNL රූපවාහිණි නාලිකාවේ බ්‍රහස්පතින්දා (15) දින සන්ධ්‍යාවේ විකාශය වූ ‘ගෙවුණු සතිය’ වැඩසටහනට එක්වූ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, එහිදී කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ මේ වනවිට රටතුළ පවතින වත්මන් තත්ත්වය සහ වෛරසය ආසාදය වු රෝගීන්ගේ වැඩිවීම අවම කරගන්නේ කෙසේද යන්න පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාවේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ. latest Nike Sneakers | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth