Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලියේ අවසන් තරඟ පනාගොඩ දී නිමාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලියේ අවසන් තරඟ සිකුරාදා (15) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

මෙම තරඟාවලියට යුද්ධ හමුදා රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා ස්කොෂ් ක්‍රිඩක ක්‍රීඩිකාවන් සහභාගි වුහ.

තරඟාවලියේ සම්මාන ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ සහභාගි විය.‍ෙතරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් දිනා ගන්නා ලද අතර ගජබා රෙජිමේන්තුව විසින් අනුශුරතාවය හිමි කරගන්නා ලදි.

විවෘත තරඟාවලිය - පිරිමි

පළමු ස්ථානය - සාමාන්‍ය සෙබල ආර්.එම්.එස්.එල්.කේ. ඒකනායක - 17 ශ්‍රීලංජාආබමු

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඕ.එම්.ඩබ්ලිව්.අයි. චතුරංග - 21 ශ්‍රීලපාහ

තුන්වන ස්ථානය - කෝප්‍රල් කේ.ජි ප්‍රභාත් - 4 ශ්‍රීලපාහ

විවෘත තරඟාවලිය - කාන්තා

පළමු ස්ථානය - ආධුනික සෙබල එච්.ආර්.කේ.යු. බණ්ඩාර - ශ්‍රීලයුකාබ

දෙවන ස්ථානය - කාන්තා සෙබල එස්.ඒ.එස් සමන්ති - ශ්‍රීලයුකාබ

තුන්වන ස්ථානය - කාන්තා සෙබල ඩබ්ලිව්.ජී.එස්. සෙව්වන්දි - ශ්‍රීලයුකාබ

විවෘත තරඟාවලිය - නිලධාරි

පළමු ස්ථානය - ලුතිතන් කර්නල් එස්.එච්.පි.ඩි. තිලකරත්න - ශ්‍රීලංසිරෙ

දෙවන ස්ථානය - මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු

Best jordan Sneakers | NIKE