13th December 2023 21:00:12 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 14 වන සංවත්සරයට සමගාමීව මුලතිව්, පුදුකුඩිඉරිප්පු පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූව සැමරුම් උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 07) දින සංවිධානය කරනු ලැබීය.
එම අවස්ථාවට 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පි පීඑස්සි ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු සියලුම නිලයන් සහභාගී වූහ.