Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 20:33:13 Hours

65 වන සේනාංකයේ භටපිරිස් ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් සංවිධානය කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනා බලප්‍රදේශයන්හි ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජමේන්තුවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 651 සහ 652 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධික්‍ෂණය යටතේ කාරියලනගපඩ්ඩුවාන් දොන් බොස්කෝ වෘත්තීය මධ්‍යස්ථාන පරිශ්‍රය සහ ආරෝග්‍යාපුරම් විෂ්ණු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාර ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් ඉකුත් සඳුදා (08) දින දියත් කරන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතින් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දායකත්වය දැක්වූහ. trace affiliate link | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ