Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2018 23:30:02 Hours

59 වන සේනාංකයේ නව පිවිසුම් දොරටුව විවෘත කෙරේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම් දොරටුව සිකුරාදා (02) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ සූරතින් විවෘත කරන ලදී.

එම අවස්ථාවට 591 හා 592 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 59 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන, කර්නල් සම්බන්ධීකරණ, අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

Adidas shoes | Nike Air Max 270