Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2017 19:05:05 Hours

512 බලසේනාවේ භට පිරිස්හි සම්බන්ධීකරණයෙන් නවන්තුරි ප්‍රදේශයේ වෛද්‍ය සායනයක්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 512 බලසේනාවේ භට පිරිස් විසින් යාපනය, නවන්තුරි රෝමානු කතෝලික විද්‍යාලයේ දී නොවැම්බර් මස 12 දින ප්‍රජා සත්කාරක වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව, කොළඹ ආසිරි (පෞද්ගලික) රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව යාපනය ශීක්ෂණ රෝහල් වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම වෛද්‍ය සායනය පැවැත්වු අතර, මෙම වෛද්‍ය සායනයේ දී රෝගින් 177 දෙනෙකු පමණ පරික්ෂාවට ලක් කළහ.

Nike sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp