Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2020 11:35:55 Hours

511 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

යාපනය ප්‍රදේශයේ පිහිටි 511 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ටී.එම්.ආර්.බී රත්නායක 2019 දෙසැම්බර් මස 23 වන දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

නව බලසේනාධිපතිතුමන් විසින් සිය කාර්යාලයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මත නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරීන්, බලසේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.Nike Sneakers Store | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth