Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2016 16:48:32 Hours

122 බලසේනාවේ සෙබලුන්ගේ සංවිධානයෙන් කතරගම සැදැහැවතුන් සඳහා දන්සැලක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 122 බලසේනාවේ සෙබලුන් විසින් දෙසැම්බර් මස 24 සහ 25 යන දිනයන්හි කතරගම දේවාල භූමිය වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සඳහා දන්සැලක් පවත්වන ලදි. මෙම සත්කාර්ය සදහා 122 බලසේනාව යටතේ වන 14 වන ගජබා රෙජිමේන්තු සෙබලුන්, 10 වන (සවේච්ඡා) ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් සහ 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් සහයෝගය දක්වනු ලැබීය. trace affiliate link | jordan Release Dates