Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2024 17:14:28 Hours

122 පාබල බලසේනාවේ 13 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

වීරවිල ප්‍රදේශයේ ස්ථාපිත 122 පාබල බලසේනාවේ 13 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 ජනවාරි මස 10 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.

122 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම සැමරුම් උත්සවය පැවැත්වීය.