Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2017 11:50:24 Hours

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බදාදා (05) දින මහනුවර, පල්ලේකැලේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ සිය කාර්යාලයේ දී රාජකාරි භාර ගන්නා ලදි.

එහිදි නව සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සිහිවනු වස් මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් පැළයක් රෝපනය කළ අතර, භට පිරිස් ඇමතීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගිවීම ද එහිදි සිදු කළහ.

Running sport media | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov