19th January 2024 15:18:33 Hours
‘Mahameruwa Rally Cross – 2024’ තරඟාවලිය ගිරිඋල්ල, මහාමේරුව මෝටර් රථ ධාවන පථයේදී දීපව්‍යාප්ත තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් ජනවාරි මස 13 සහ 14 යන දිනයන්හිදී පැවැත්විය. එහිදී විවිධ කාණ්ඩයන් යටතේ පදක්කම් 12ක් දිනාගැනීමට යුද්ධ හමුදා මෝටර් රථ ධාවකයින් සමත් වූහ.
කෝප්‍රල් බී.අයි මධුරංග - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
SM – Super Motard 250/450 cc විවෘත ඉසව්ව් (Race 1) - පළමු ස්ථානය
SM – Super Motard 250/450 cc විවෘත ඉසව්ව් (Race 2) - තෙවන ස්ථානය
ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ කුමාරසිංහ - 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය
MX – Standard 250 cc ඉසව්ව් - පළමු ස්ථානය
MX – Racing 250 cc ඉසව්ව් (Race 1) - දෙවන ස්ථානය
MX – Racing 250 cc ඉසව්ව් (Race 2) - තෙවන ස්ථානය
ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එස් ගයාන් - 7 ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
MX – Standard 125cc ඉසව්ව් - දෙවන ස්ථානය
ලාන්ස් කෝප්‍රල් කේ.ඩී.ආර් ජයශාන් - 8 ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
MX – Standard 125 cc ඉසව්ව් - පළමු ස්ථානය
MX – Standard 250 cc ඉසව්ව් - තෙවන ස්ථානය
තුවක්කු සෙබල ටී.කේ.ආර්.එන්.එස් කුමාර – 12 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
MX – Racing 125 cc ඉසව්ව් - තෙවන ස්ථානය
සාමානය සෙබළ එච්.ඒ ශෙහාර - 5 ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
MX – Standard 125 cc ඉසව්ව් - තෙවන ස්ථානය
පාබල සෙබල එල්.බී.ඩී සෙනවිරත්න - ගජබා රෙජිමේන්තුව
SM – Super Motard 250/450 cc විවෘත ඉසව්ව් (Race 1) - දෙවන ස්ථානය
SM – Super Motard 250/450 cc විවෘත ඉසව්ව් (Race 2) - පළමු ස්ථානය