Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2016 12:47:31 Hours

‘ළදරු ආරක්ෂාව’ පිළිබඳ කාන්තා සෙබලියන්ට දැනුම

යුද හමුදා කාන්තා බලකායේ සිටින සෙබලියන් වෙත ‘ළදරු ආරක්ෂාව’ පිළිබඳ දැනුම ලබාදීමේ වැඩසටහන් දෙකක් ත්‍රිකුණාමලය 22 වන සේනාංක බල ප්‍රදේශයේ 3 වන (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා මූලස්ථානයේ දී සහ 5 වන (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා මූලස්ථානයේ දී පැවැත්විනි. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්නගේ පූර්ණ ආශිර්වාදය ඇතිව ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය තුලින් දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය මෙන්ම ඔවුනට සෙනෙහස ලබාදීම ආදි කරුණු පිළිබඳ මෙලෙස කාන්තා සෙබලියන් දැනුවත් කරනු ලැබීය. මෙම වැඩසටහන පැවැත් වූ ස්ථාන දෙකෙහිදිම දේශන පැවැත්වීම සඳහා ‘සෙනෙහස’ පදනමේ අධ්‍යක්ෂිකා සහ පාර්ක් රෝහලේ උපදේශක ශ්‍යාමලී පතිරගේ මහත්මිය එක් වූ අතර, එම දේශනවලට සවන්දීම පිණිස විවාහක කාන්තා සෙබලියන් විශාල පිරිසක් එක්ව සිටියහ. best shoes | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov