Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2020 14:15:46 Hours

‘වෘත්තීය සංවර්ධනයේ ඉදිරි මාවත’ පිළිබඳ දේශනයක් යාපනයේ දී පැවැත්වෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන ඒකකයන්හී නිලධාරින් 100 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ‘යුද්ධ හමුදා වෘත්තීය සංවර්ධනයේ ඉදිරි මාවත’ පිළිබඳ දේශනයක් ඉකුත් සෙනසුරාදා (01) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් මඟපෙන්වනු ලැබූ පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සමගාමීව රාගම රණවිරු සෙවනෙහි නියෝජ්‍ය සේනාවිධායක කර්නල් විපුල චන්ද්‍රසිරී විසින් මෙම දේශනය මෙහෙයවනු ලැබීය. Asics footwear | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes