Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2017 13:58:31 Hours

‘රට රකින ජාතිය’ යන තේමාව ඔස්සේ 2018 වසරේ නව බඳවාගැනීම්

නව බඳවාගැනිම් සඳහා ‘රට රකින ජාතිය’ යන තේමාව ඔස්සේ නව ප්රචාරක වැඩපිලිවෙලක් යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානය විසින් ආරම්භ කර ඇත.

‘රට රකින ජාතිය’ යන නව සංකල්පයට අදාල විඩියෝ දර්ශණ www.army.lk යන යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය හා ‘Defenders of the Nation Sri Lanka Army’ යන ෆේස්බුක් පිටුව වෙත පිවිස නැරඹිය හැක.

short url link | Men's Footwear