Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2016 11:02:52 Hours

‘පුද්ගල සංවර්ධනය’ පිළිබඳ වැඩමුළුවක්

වෙත්තලකර්නි හි පිහිටි 55 වන සේනාංකය විසින් අඟහරුවාදා (25) දින‘ පුද්ගල සංවර්ධනය සහ යහපත් පවුල් ජිවිතයක්’ යන වැඩමුළුවක් පවත්වන ලදි.

යුද හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විවිධ පෞරුෂත්වය-සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් යුද හමුදා භට පිරිස්හි ආධ්‍යාත්මික, මානසික හා කායික සමබරතාව වර්ධනය කරනු ලැබේ.

තවද, මෙහි දේශන රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුමින්ද ගුරුගේ මහතා විසින් පැවැත්විය.

ඒ අනුව මෙම වැඩමුළුව සඳහා යුද හමුදා නිලධාරීන් 12 ක් සහ සෙසු නිලයින් 189 ක් ඇතුලු 201 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූහ.

Sports News | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ