21st May 2020 22:35:31 Hours
‘දෙරණ 24/7’ ඉංග්‍රිසි නාලිකාවේ බ්‍රහස්පතින්දා (21) දින සන්ධ්‍යාවේ පැයක කාලයක් විකාශය වූ මහීෂ් ජොනී මහතා විසින් මෙහෙයවන ලද ‘GET REAL’ වැඩසටහනේ ප්‍රශ්න- පිළිතුරු සැසියකට එක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 1983 සිට 2009 දක්වා කාලය තුළ එල්ටීටීඊ ත්රස්තවාදයේ කුරිරු ස්වභාවය පිළිබඳව පැහැදිලි කරමින් වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවැති උතුරු හා නැගෙනහිර මුදාගැනීම සඳහා දියත් කරන ලද මානුෂීය මෙහෙයුම් පිළිබඳව ද විස්තරාත්මක පැහැදිලි කිරිමක් සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ: latest jordan Sneakers | Air Jordan