Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2024 18:51:33 Hours

සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ 40 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

කලත්තෑව ප්‍රදේශයේ පිහිටි සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ 40 වන සංවත්සර දිනය වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පසුගිය සඳුදා (ජනවාරි මස 01) දින පැවැත්විණි.

එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.