Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th February 2017 08:51:23 Hours

සන්නද්ධ බුද්ධි බලකා පුහුණු මධ්‍යස්ථානය වෙත නව ජල පිරිපහදු පද්ධතියක්

සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත කටුකැලියාව, සන්නද්ධ බුද්ධි බලකා බලඇණි පුහුණු පාසලේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති ජලය පිරිපහදු කිරිමේ පද්ධතියක් බදදා (08) දින ස්ථාපනය කරන ලදි.

බලකාධිපති විසින් මෑතක දි කරන ලද සංචාරයකින් අනතුරුව රුපියල් 871,905.00 ක වටිනාකමින් යුත් බැද්දේපන්විල වැව් ජලය පිරිපහදු කර ලබාදීමේ මෙම පද්ධතිය ස්ථාපනය කෙරිනි.

තවද, මෙම සංචාරයේ දී බලකාධිපතිතුමා විසින් භට නිවාසයක් සහ සෙසුනිල භෝජනාගාරය ද විවෘත කරන ලදි.

buy shoes | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp