Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2020 15:15:30 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් ඩෙංගු ව්‍යාප්ත වීම වැළැක්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

දිවයින පුරා පැතිරී ඇති ඩෙංගු වැළැක්වීමේ වැඩසටහනට සමගාමීව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භට පිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින වෙල්ලන්කුලම් වෛද්‍ය මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් වෙල්ලන්කුලම් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව සිදු කළහ.

මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු වසංගතය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමේ අරමුණින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාරගේ උපදෙස් පරිදි 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

මෙම වැඩසටහනට 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් ක්‍රියාකාරීව දායක වූහ. Running Sneakers Store | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1