Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2017 12:12:07 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු කවුන්සිලය පවත්වයි

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 2017 වර්ෂය සඳහා වු පළමු රෙජිමේන්තු කවුන්සිලය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසඩ්. වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (17) දින එම රෙජිමේන්තු ශ්‍රාවණාගාරයේ දී පවත්වන ලදි.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ඉදිරි උසස්විම් නව රෙජිමේන්තු අධිපති යටතේ එහි ප්‍රමිතිය හා ඉදිරි කටයුතු විධිමත් කිරිමේ අරමුණින් මෙම කවුන්සලය පවත්වනු ලැබිය.

එමෙන්ම, රෙජිමේන්තුවේ නිලධාරින්හට තරඟ විභාගයන් සඳහා සුදානම් කිරිම මෙන්ම රෙජිමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම පිළිබඳව ද මෙහිදි අවධානය කෙරිනි.

Asics shoes | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD