08th October 2017 17:00:49 Hours
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 522 වන බලසේනාවට අයත් 26 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් විසින් ‘ලෝක ළමා දිනයට සමගාමීව කරම්පහම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ ළමුන් 26 දෙනෙකු සහ විනයාගර් පෙර පාසලේ ළමුන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් පොත්පත් උපකරණ පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට 522 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කමල් පින්නවල, 26 වන වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් සුමිත් ගමගේ, යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයින්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් සහභාගි වුහ.
Sports News | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News