Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2017 10:37:34 Hours

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව යුද්ධ හමුදාධිපති ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 ජූනි මස 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස පත් කර ඇත.

url clone | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK