Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2018 17:45:10 Hours

රණවිරු සෙවනේ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කොට ඇති භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රාගම, රණවිරු සෙවනේ දී බ්‍රහස්පතින්දා (29) දින පවත්වන ලදි.

රාගම, රණවිරු සෙවනේ සේවයේ නියුතු නිලධාරින් 5 ක් සහ සෙසුනිලයින් 90 ක් ඇතුළු රාගම රණවිරු සෙවනේ නේවාසික රණක්ෂිතයට පත් රණවිරුවන් ද කාන්තා සෙබළියන් 7 දෙනෙකු ද මෙම භාවනා වැඩසටහන සඳහා එක්ව සිටියහ.

bridge media | nike fashion