Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2020 16:03:33 Hours

යුධ හමුදා ආධුනිකයන් බදවාගැනිමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ‘නවනිර්මාණ - 2020’ සඳහා ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කෙරේ

කොහුවල පැපිලියාන යුද හමුදා බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන මෙවර පැවැත්වීමට නියමිත ‘ඉනෝටෙක් 2020’ ට සමගාමීව, ජාතික තාක්‍ෂණික හා නවෝත්පාදන ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටිය ඉදිරිපත් කරමින් යුද්ධ හමුදා රෙජිමේන්තු පිළිබඳ පැමිණි පිරිස දැනුවත් කිරිම මෙන්ම දෙවන ලුතිතන් වරයෙකු ලෙස යුද්ධ හමුදාවට එක්ව ලුතිනන් ජෙනරාල් නිලයට වනතෙක් ගමන් මග පිළිබදව සහ සාමාන්‍ය සෙබලෙකු ලෙස එක්ව බළලත් නිලධාරියෙකු ලෙස උසස්වීම දක්වා වන ගමන් මඟ මෙන්ම එම කාලය තුළ ඔවුන්ට හිමිගැන්වෙන සේවා පදක්කම් සහ වෘත්තීය අපේක්ෂාවන් පිළිබදවද මෙහිදි අධ්‍යනය කිරිමට අවස්ථාව හිමවෙන අතර යුද්ධ හමුදාව වෙත බැඳීමට අවශ්‍ය සුදුසුකම්, සුභසාධන කටයුතු ආදිය පිළිබඳ මෙහිදී ප්‍රදර්ශණය වෙයි.

ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනය, NSBM හරිත විශ්ව විද්‍යාලය, මහින්ද රාජපක්ෂ ජාතික පාසල සහ හෝමාගම පිටිපන හි මිනුම් ඒකකය සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව තුළ පැවැත්වීමට නියමිත මෙම ප්‍රදර්ශනය පුරා දින 4 ක් (මාර්තු මස 11 සිට 14 දක්වා) පැවැත්වීමට නියමිතය. Nike Sneakers | Nike