Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2016 19:19:57 Hours

යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත T-20 තරඟාවලිය සඳහා සුදුසුකම් ලබති

යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් පෙබරවාරි මස 6 සිට 16 දින දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දු වාර විස්සයි විස්ස (T-20) ක්‍රිකට් තරඟාවලියට සහභාගි කරවීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රීකට් සංචිතය විසින් තෝරාගෙන ඇත. 3 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ බලලත් නිළධාරී II සෙක්කුගේ ප්‍ර‍සන්න සහ 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් අසේල ගුණරත්න තෝරාගත් එම ක්‍රීඩකයින් වේ. බොම්බොඩියර් ගුණරත්න දැනටමත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරන අතර, සෙක්කුගේ ප්‍ර‍සන්න සහ අජන්ත මෙන්ඩිස්ගෙන් පසු ජාත්‍යන්තරය නියෝජනය කරනු ලැබූ තෙවන ක්‍රීඩකයා මොහු වන අතර, T-20 තරඟාවලිය ඔහුගේ මංගල ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලිය වේ.Sports brands | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ