Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st October 2017 15:28:52 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් තවත් භාවනා වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ මානසික සහානය සහ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කඳුබොඩ සියනෑ විපස්සන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සංවිධානය කරන ලද තවත් භාවනා වැඩසටහනක් සිකුරාදා 27 දින පැවැත්විණ.

යුද්ධ හමුදා නිලධාරින් 3 ක් සහ සෙසු නිලයින් 82 ක් ද, නාවික හමුදා එක් නිලධාරියෙකු ඇතුලු නැවියන් 20 දෙනෙකු සහභාගි වූ මෙම භාවනා වැඩසටහන පූජ්‍ය දියසෙන්පුර විමල හිමියන් විසින් සන්ධ්‍යාවරුව දක්වා පවත්වන ලදි.

latest Nike release | FASHION NEWS