Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2017 14:28:15 Hours

යුද්ධ හමුදා සම්බන්ධීකරණයෙන් කිලිනොච්චි සිසුන් වෙත පාසල් උපකරණ සහ මුදල් ප්‍රදානයක්

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ගුණ ජය සතුට පදනම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මල්ලාවි, පුනරීන් සහ විශ්වමඩු ප්‍රදේශයන්හි පාසල් සිසුන් 100 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක් අඟහරුවාදා (30) දින නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සමඟින් ගුණ ජය සතුට පදනමේ මෙහෙයුම් කළමණාකරු ආනන්ද ජයවර්ධන මහතා සහභගි විය. මෙහිදි එක් සිසුවකු වෙනුවෙන් ලබාදුන් ත්‍යාග පර්සලයක වටිනාකම රුපියල් 3500/= ක් වන අතර, මීට අමතරව රුපියල් 1000/= බැගින් මුල්‍යමය පරිත්‍යාගයන් ද සිදු කරනු ලැබීය.

jordan release date | Men Nike Footwear