Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th January 2024 13:35:23 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගංජා හේනක් වටලයි

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් ලබාදුන් තොරතුරකට අනුව පසුගිය බදාදා (ජනවාරි මස 24) දින බුත්තල තිට්ටනෙල්ආර ප්‍රදේශයේ දැවැන්ත ගංජා හේනක් වටලා ඇත.

එහිදී, අක්කර 2 ක භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා පැළ 80,000 කට අධික ප්‍රමාණයක් වටලා විනාශ කර දැමීය.