Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2024 15:20:31 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව ජ්‍යේෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකාරක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ජී.සී.එම්.එච්. ගම්ලත් ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදා මූලස්ථානයේ නව ජ්‍යේෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකාරක වශයෙන් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 16) දින ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබූ අතර, එම අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.