Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2018 18:57:05 Hours

යුද්ධ හමුදා භට පිරිස්, සිවිල් වැසියන් හා එක්ව නව අවුරුදු සමරයි

උදාවු නව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පදවි - පරාක්‍රමපුර, හැලඹවැව පිහිටි 62 වන සේනාංකය යටතේ ස්ථාපිත 623 බලසේනාවේ 11 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස්, හැලඹවැව ගම්වාසින් හා එක්ව සංවිධානය කරන ලද සම්ප්‍රදායික සිංහල හා දෙමළ රසකැවිලි වලින් රසමුළු වු නව අවුරුදු තේ පැන් සංග්‍රහයක් 623 බලසේනා මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම නව අවුරුදු තේපැන් සංග්‍රහය යුද්ධ හමුදා සාමාජිකයන් සහ ගම්වැසියන් සතුටින් භුක්තිවිදින ලදී.

trace affiliate link | Men's Footwear