Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2019 15:10:39 Hours

යුද්ධ හමුදා ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය - 2019 ආරම්භ වෙයි

20 වන යුද්ධ හමුදා ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය - 2019, සුගතදාස ක්‍රීඩාංගණයේ දී යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සඳුදා (19) දින ආරම්භ කෙරිණි.

දෙදිනක් පුරා පැවැත්වෙන ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව්වන් රැසකින් සමන්විත මෙම තරඟාවලිය බදාදා (20) දින සන්ධ්‍යාවේ නිමාවීමට නියමිතය. Best Nike Sneakers | New Balance 991 Footwear