Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2024 15:15:11 Hours

යුද්ධ හමුදාව සඳහා යුධෝපකරණ භාණ්ඩ/ උපකරණ මිලදිගැනීම සඳහා වූ ප්‍රසම්පාදන නිවේදනය - 2024

2024 වර්ෂය වෙනුවෙන් යුද්ධ හමුදාවට යුධෝපකරණ භාන්ඩ සහ උපකරණ මිලදී ගැනීම සඳහා වන දැන්වීම, 2024 ජනවාරි මස 31 දින පහත දැක්වෙන සතිපතා පුවත්පත්වල පළ කරනු ලැබේ.

•දිනමිණ

•ඩේලි නිව්ස්

•තිනකරන්

ප්‍රසම්පාදන අවශ්‍යතා, පිරිවිතර සහ ඉදිරිපත් කිරීමේ මාර්ගෝපදේශ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එම පුවත්පත්වල පළ කරවා ඇති දැන්වීමෙහි සඳහන් වේ.