10th October 2017 22:24:12 Hours
සැප්තැම්බර් මස 29 දින ඔස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කළ මේජර් ජෙනරාල් ඩි.ජේ. ද එස්. වික්‍රමනායක (විශ්‍රාමික) ගේ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරව සමගින් බදාදා (11) දින පස්වරු 3.00 ට කොළඹ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතය.
අභාවප්‍රාප්ත යුද්ධ හමුදා ජෙනරාල්වරයාගේ දේහය දැනට කොළඹ 8, ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.
latest Nike release | Gifts for Runners