Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්‍ෂක සමුළුව
1 බලකාය
ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th November 2023 00:17:23 Hours
මෙරට නවතමයෙන් පත්වීම් ලැබූ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක
බංග්ලාදේශ ජනරජය, බෙල්ජියම, යුරෝපා සංගමය, කියුබා ජනරජය, ඊජිප්තු අරාබි ජනරජය, ඉතාලි ජනරජය, නේපාල ෆෙඩරල් ජනරජය, පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය, මහා බ්‍රිතාන්‍යය, උතුරු අයර්ලන්තය, එක්සත් රාජධානිය, සිංගප්පූරු ජනරජය සහ ඉන්දීය ජනරජය යන රටවල් වලින් මෙරට දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස නවතමයෙන් පත්වීම් ලැබූ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දස දෙනෙකු නිල සංචාරයක් අතරතුර පසුගියදා ඉරිදා (නොවැම්බර් මස 05) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සංචාරයක් සිදුකරනු ලැබූහ. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. දූත මණ්ඩල ප්‍රධානීන් අනතුරුව උතුරු ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡාව නිරත වූ අතර, එහිදී උතුරු ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වයන්, සිවිල් - හමුදා සහයෝගීතාව, සමාජ සුබසාධන ව්‍යාපෘති සහ සංවර්ධන ආධාර සහ ප්‍රතිසන්ධාන ව්‍යාපෘතින් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. වැඩසටහන සඳහා උතුරු ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාපතිවරුන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ.