Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2015 19:26:04 Hours

මුලතිව් ආරක්ෂක සේනාවෙන් පුහුණු දින ඉදිරිපත් කිරීමක්

පුහුණු දින වැඩසටහන් කිහිපයක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පසුගිය බදාදා (16) දින ඉදිරිපත් කරන ලදී. එහි ආඥාපති මේජර් ජෙනරාල් පීයු එස් විතානගේගේ අධීක්ෂණය යටතේ එම මූලස්ථාන ශ්‍රවණාරයේ දී මෙය පැවැත්විනි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස් කස්තුරිමුදලි මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවේය. 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ කපිතාන් ටී.එම්.එන්.ඩී තෙන්නකෝන් “පණිවිඩයක් ” සම්බන්ධයෙන් සහ ලුතිතන් පී.එච්.එස් ප්‍රනාන්දු විසින් “කලාපීය සහයෝගිතාව පිළිබ දකුණු ආසියානු සංවිධානය” පිළිබඳ දේශන පැවැත්වීය. මෙම අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනාවට අයත් සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් නිලධාරීහු 50 දෙනෙක් පමණ සහභාගී වූහ.Nike Sneakers Store | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ