Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
15th February 2016 19:42:33 Hours
මහජන සත්කාරවලට 11 වන සේනාංකයේ සහයෝගය
මධ්‍යම අආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකයේ සෙබලු තම සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීරගේ උපදෙස් හා මග පෙන්වීම මත විවිධ ප්‍රදේශවල පෙබරවාරි 9 - 11 දිනයන් දක්වා මහජන සත්කාරක සේවාවන් දියත් කරනු ලැබීය. ඒ අනූව අඟහරුවාදා (09) දින 111 බල සේනාවට අයත් 2 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් බෝවලවත්ත ළමා නිවාසය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් දියත් කළේ එහි පාලිකාවගේ ඉල්ලීම පරිදිය එහි ගෙමිදුලේ සහ අවට භූමියේ පැවති කැළිකසල ඉවත් කොට එම ළමා නිවාසය ප්‍රතිසංස්කරණය කිරීමට මෙම සෙබලු ක්‍රියා කලහ. එමෙන්ම බදාදා (10) දින 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සෙබලු තම ශ්‍රමදායකත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි උකුවෙල, රයිතලාවෙල ශ්‍රී සුමංගලාරාම විහාරය පිරිසිදු කළේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදිය. මෙම දෙපාර්ශවය යුද හමුදාව ඉටු කළ ඉහත සත්ක්‍රියාවන් වෙනුවෙන් තම ස්තූතිය පිරිනැමීය.
Asics shoes
|
adidas Yeezy Boost 700 , Ietp