Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2016 14:07:02 Hours

මධ්‍යම සෙබලුන් සිය රුධිරය පරිත්‍යාග කරයි

හම්බන්තොට, සිරිබෝපුර සුචි බෞද්ධ සහන සේවා පදනම වෙතින් පසුගිය බදාදා (30) දින සංවිධනය කළ ලේ දන්දීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සෙබලුන් විසින් සිය රුධිරය පරිත්‍යාග කරන ලදි. ජාතික රුධිර අවශ්‍යතාවය සපුරාලීමට අවැසි දායකත්වය දැක්විමට දකුණු පළාත් රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඉල්ලීම මත මෙම ලේ දන්දීමේ කඳවුර සංවිධානය කෙරිනි. මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාගේ නොමද සහයෝගය ද ලබා දී ඇත.bridge media | Nike Shoes, Sneakers & Accessories