Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2023 22:30:14 Hours

බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී අභාවප්‍රාප්ත වෙයි

ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවූ ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පසුගිය අඟහරුවාදා (14) දින අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 53 වන වියේ පසුවිය.

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.ජී.එස්.එම්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 17) දින සන්ධ්‍යාවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.