Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th January 2016 19:16:17 Hours
බටහිර සෙබලුන් ඩෙංගු මර්ධනය සඳහා එක්වේ
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් බ්‍රහස්පතින්දා (28) දින ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා දායකත්වය ලබා දී ඇත. මෙම වැඩසටහන සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 14 සහ 58 සේනාංකයන්හි සෙබලුන් සහයෝගය දැක් වූ අතර, ඒ සඳහා ප්‍රදේශයේ වෛද්‍ය නිළධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද සහභාගි විය. දෙහිවල, කොලොන්නාව,මොරටුව, මහරගම, හෝමාගම, කෝට්ටේ සහ බියගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි පැවැත් වූ මෙම වැඩසටහන සඳහා 14 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු නිළධාරීන් සහ සෙසු නිළයින් 250 ක් සහභාගි වූහ. එමෙන්ම එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ අධීක්ෂණයෙන් පානදුර සහ කළුතර ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ඒ සඳහා 58 සේනාංකය නියෝජනය කරමින් එක් නිළධාරියෙකු සහ සෙසු නිළයින් 10 දෙනෙකු සහභාගි වූහ. දින තුනක් පුරා පවත්වනු ලබන මෙම වැඩසටහන සෙනසුරාදා (30) දින නිමා වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශ ජාතික ඩෙංගු මර්දන ඒකකයට සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
Authentic Sneakers
|
Nike Shoes