Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2020 10:10:08 Hours

පුත්තලම බඳවාගැනීම් පුහුණු පාසලේ 1 වන සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් කේ.එම්.ඩී.අයි.පී කමල්ගොඩ පුත්තලම පිහිටි බඳවාගැනීම් පුහුණු පාසලේ 1 වන සේනාවිධායක ලෙස ඉකුත් සිකුරාදා (6) දින පැවති කෙටි උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂගේ නිර්දේශ මත මෑතකදී වැඩිදියුණු කරන ලද බඳවාගැනීම් පුහුණු පාසල වසරකට බඳවා ගැනීම් 1500 කට වැඩි ප්‍රමාණයක් පුහුණුව සඳහා යොමු කරවනු ලැබේ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් පුහුණු පාසලේ 1 වන සේනාවිධායක විසින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය. Sports brands | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5