Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2017 15:36:00 Hours

පලාලි ගුවන් තොටුපල නැරඹිමට පැමිණි පිරිස වෙත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයෙන් පහසුකම්

යාපනය ආච්චුවේලි Our Lady of Lanka කන්‍යාරාමයේ ගුරුවරුන් 3 ක්, ළමුන් 75 ක් සහ දෙමාපියන් 65 දෙනෙකු අඟහරුවාදා (4) දින පලාලි ගුවන් තොටුපල නැරඹිම සඳහා පැමිණි අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගෙන් කළ ඉල්ලිමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධිකරණයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලදි.

ඉන් අනතුරව, ඔවුන් වෙත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණෙන ලෙස ආරාධානා කළ අතර, ආහාරපාන ද එහිදි ලබාදෙන ලදී.

Running sneakers | NIKE AIR HUARACHE