02nd September 2020 09:00:03 Hours
58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ උපදෙස් පරිදි 581 වන බලසේනාවේ බලසේනාධිපති සුමල් හේමරත්න ගේ අධීක්ෂණය යටතේ නැවත ස්ථාපිත කරනු ලැබූ 581 වන බලසේනාවේ පළමු ප්‍රජා මූලික ව්‍යාපෘතිය වශයෙන් ඉකුත් සෙනසුරාදා (29) දින එම බලසේනාවේ භටපිරිස් විසින් කොටගල සිට නුවර එළිය දක්වා මාර්ගය දෙපස තිබූ කැළි කසල ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා 581 වන බලසේනාවේ සහ 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සක්‍රීයව සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ. Sports brands | NIKE AIR HUARACHE