Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2016 16:18:04 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන නව ආඥාපති භට පිරිස් අමතයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන නව ආඥාපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙට්ටිආරච්චි සිය ධුරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව ඉරිදා (06) දින භට පිරිස් ඇමතීම සිදු කරන ලදි.

එහිදි ඉතා ඵලදායී ලෙස රාජකාරී ඉටු කිරීමටනම් රාජකාරී කරනු ලබන ස්ථානයේ හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සුදුසු බැව් වැඩිදුරටත් අවදාරණය කරනු ලැබීය.

එම දේශණය සඳහා සේනාංක, බලසේනා සහ බලඇණි යටතේ රාජකාරී නියුතු අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

එම අවස්ථාව අවසානයේ සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පවත්වනු ලැබීය.

Buy Sneakers | Nike Air Max