Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd February 2016 15:31:55 Hours
නව සේනාංකාධිපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි
68 වන සේනාංකයෙහි නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් පී.ඒ.ඩී කහපොළ නව ධූරයෙහි රාජකාරී භාර ගැනීමේ උත්සවය ඉතා චාම් අයුරින් බ්‍රහස්පතින්දා (28) දින මුලතිව් කොම්බාවිල් හි පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. අනතුරුව නව සේනාංකාධිපති සිය තනතුරෙහි රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් ලිපි ලේඛනවල නිල වශයෙන් අත්සන් කරන ලදි. නව ධූරයෙහි රාජකාරී භාරගැනීමේ අවස්ථාව සිහිගන්වමින් සේනාංකාධිපතිතුමා විසින් පැළයක් ද රෝපණය කරනු ලැබීය. එහි දී නව සේනාංකාධිපතිතුමා වෙත 68 වන සේනාංකයෙහි සෙබලුන් විසින් එම මුලස්ථාන පරිශ්‍රයේදී ආචාර සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, බලසේනාධිපතිවරුන්, අණ දෙන නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.
short url link
|
Nike