Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2016 19:02:11 Hours

නව විධායක ජෙනරාල් රාජකාරි භාරගනියි

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව විධායක ජෙනරාල් නන්දන උඩවත්ත බ්‍ර‍ස්පතින්දා (21) දින යුද හමුදා මූලස්ථානයේ දී සිය රාජකාරි භාරගත් අතර, ඒ වෙනුවෙන් චාම් උත්සවයක් ද පැවැත්වුනි. එහිදි මේජර් ජෙනරාල් උඩවත්ත ආගමික වතාවත් මධ්‍යයේ නිල වශයෙන් නව තනතුරේ රාජකාරි භාරගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.affiliate link trace | Jordan Shoes Sale UK