Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2020 10:06:46 Hours

නව වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ටී.ඩී වීරකෝන් 15 වන අධ්‍යක්‍ෂ වත්කම් කළමනාකරණ ලෙස ඉකුත් සිකුරාදා (31) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයක දී නව ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.

ආගමික වතාවත්වලින් අනතුරුව, නව අධ්‍යක්‍ෂ වත්කම් කළමනාකරණ සිය ධූරයේ රාජකාරීන් ආරම්භ කරමින් සංකේතාක්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ. trace affiliate link | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival